Jeremiah 35:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ සියලු සේවක දිවැසිවරුන් නොකඩවා නුඹලා ළඟට ගොස් මෙසේ ප්‍රකාශ කිරීමට නැවත නැවත එවීමි. ‘නුඹලා එකිනෙකා තම තමාගේ පාප මාර්ගයෙන් හැරී එන්න; නුඹලාගේ ක්‍රියා මාර්ගය හැඩගස්වා ගන්න; අන් දෙවිවරුන්ට සේවය කරන්නට ඔවුන් පස්සේ නොයන්න; එවිට නුඹලාටත්, නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දෙන ලද දේශයෙහි නුඹලා වාසය කරන්නහු ය’යි කීවෙමි. එහෙත්, නුඹලා කන්යොමු කර සවන් නුදුන්නහු ය; කී දේ සිතට ගත්තේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ සියලු සේවකයන්වූ අනාගතවක්තෘවරුන් ඔබ සැම ළඟට එවීමි; අලුයම් වේලාවේ පටන්ම එවා: ඔබ සැම එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් හැරී, අන් දෙවිවරුන්ට සේවය-කරන්ට ඔවුන් පස්සේ නොගොස්, ඔබ සැමගේ ක්‍රියා හරිගස්සාගන්න, එවිට ඔබ සැමටත් ඔබ සැමගේ පියවරුන්ටත් මා විසින් දුන් දේශයෙහි ඔබ සැම වාසයකරන්නහුයයි කීවෙමි. එහෙත් ඔබ සැම කන් යොමුකළේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැත.
Sinhala SNRV (New Revised Version 2018)