Jeremiah 35:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එකල මම හබශ්ශිනියාගේ පුත්‍රයා වන ජෙරමියාගේ පුත් ජාශනියා ද ඔහුගේ සහෝදරයන් ද ඔහුගේ සියලු පුත්‍රයන් ද රේකාබ්වරුන්ගේ මුළු වංශය ද අඬගසාගෙන,
Sinhala Bile - Revised Old Version (SROV)
එකල මම හබශ්ශිනියාගේ පුත්‍රයා වන යෙරෙමියාගේ පුත්‍රවූ යාසනියාද ඔහුගේ සහෝදරයන්ද ඔහුගේ සියලු පුත්‍රයන්ද රේකාබ්වරුන්ගේ මුළු වංශයද අඬගසාගෙන,
Sinhala SNRV (New Revised Version 2018)
එකල මම හබශ්ශිනියාගේ පුත්‍රයා වන ජෙරමියාගේ පුත් ජාශනියා ද ඔහුගේ සහෝදරයන් ද ඔහුගේ සියලු පුත්‍රයන් ද රේකාබ්වරුන්ගේ මුළු වංශය ද අඬගසාගෙන,