Jeremiah 35:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම මුද්‍රික පානය පුරවා තිබුණු භාජන සහ කුසලාන් රේකාබ් වංශයේ පුත්‍රයන් ඉදිරියෙහි තබා, “මුද්‍රික පානය බොන්නැ”යි කීමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මුද්‍රිකපානය පුරවා තිබුණු භාජන සහ කුසලාන් රේකාබ් වංශයේ පුත්‍රයන් ඉදිරියෙහි තබා: මුද්‍රිකපානය බොන්නැයි කීමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම මුද්‍රික පානය පුරවා තිබුණු භාජන සහ කුසලාන් රේකාබ් වංශයේ පුත්‍රයන් ඉදිරියෙහි තබා, “මුද්‍රික පානය බොන්නැ”යි කීමි.