Jeremiah 35:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගෙයක් ගොඩනැඟීම වත්, බීජ වැපිරීම වත්, මිදි වත්තක් වැවීම වත්, යමක් අයිති කරගැනීම වත් නොකළ යුතු ය. නුඹලා තාවකාලික ව සිටින දේශයෙහි බොහෝ දවස් ජීවත් වන පිණිස නුඹලාගේ මුළු ජීවිත කාලය කූඩාරම්වල වාසය කරන්නැ’යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගෙයක් ගොඩනගන්ටවත් බීජ වපුරන්ටවත් මිදිවත්තක් වවන්ටවත් අයිතිකරගන්ටවත් එපා. ඔබ සැම පොරොත්තුව සිටින දේශයෙහි බොහෝ දවස් ජීවත්වන පිණිස ඔබ සැමගේ සියලුම දවස්වල කූඩාරම්වල වාසයකරන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)