Jeremiah 35:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අපට වාසය කිරීමට ගෙවල් අපි නොතැනුවෙමු. අපට මිදි වත්තක් වත්, කෙතක් වත්, බීජ වත් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
අපට වාසයකිරීමට ගෙවලුත් ගොඩ නොනගා සිටිමුව; අපට මිදිවත්තක්වත් කෙතක්වත් බීජවත් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
අපට වාසය කිරීමට ගෙවල් අපි නොතැනුවෙමු. අපට මිදි වත්තක් වත්, කෙතක් වත්, බීජ වත් නැත.