Jeremiah 37:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
‘බබිලෝනියේ රජ ඔබට වත්, මේ දේශයට වත් විරුද්ධ ව නොඑන්නේ යැ’යි ඔබට දිවැස් වැකි කීවාවූ ඔබේ දිවැසිවරයා ඉතින් කොයි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
බබිලෝනියේ රජ ඔබටවත් මේ දේශයටවත් විරුද්ධව නොඑන්නේය කියා ඔබ සැමට අනාගතවාක්‍ය කීවාවූ ඔබ සැමගේ අනාගතවක්තෘවරු ඉතින් කොයිද?
Sinhala SNRV (New Revised Version 2018)
‘බබිලෝනියේ රජ ඔබට වත්, මේ දේශයට වත් විරුද්ධ ව නොඑන්නේ යැ’යි ඔබට දිවැස් වැකි කීවාවූ ඔබේ දිවැසිවරයා ඉතින් කොයි ද?