Jeremiah 38:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රජුට කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මේ මනුෂ්‍යයන් විසින් ළිඳේ දමන ලද දිවැසිවර ජෙරමියාට ඔවුන් කළ සියල්ල කෲරතර ය. ඔහු එහි බඩගින්නෙන් මැරෙනු ඇත. මන්ද, නගරයෙහි තවත් කෑමට රොටි නැතැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
රජගෙයින් නික්ම ගොස් රජුට කථාකොට:
Sinhala SNRV (New Revised Version 2018)