Jeremiah 39:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ස්වාමීන් වන මම ඒ දවසේ දී නුඹ ගළවන්නෙමි. නුඹ බිය ව සිටින මිනිසුන්ගේ අතට නුඹ පාවා නොදෙනු ලැබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් මම ඒ දවසේදී ඔබ ගළවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔබ භයව සිටින මනුෂ්‍යයන් අතට ඔබ අසුවන්නේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ස්වාමීන් වන මම ඒ දවසේ දී නුඹ ගළවන්නෙමි. නුඹ බිය ව සිටින මිනිසුන්ගේ අතට නුඹ පාවා නොදෙනු ලැබේ.