Jeremiah 39:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සැබැවින් ම මම නුඹ මුදාගන්නෙමි. නුඹ කඩුවෙන් මරනු නොලබන්නෙහි ය. නුඹ මා කෙරෙහි විශ්වාස කළ බැවින් නුඹ පණ බේරාගෙන ගැළවෙන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
සැබවින් ඔබ මුදාගන්නෙමි, ඔබ කඩුවෙන් වැටෙන්නේ නැත. ඔබ මා කෙරෙහි විශ්වාසකළ බැවින් ඔබේ ප්‍රාණය ඔබට කොල්ලයක් මෙන් ලැබෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
සැබැවින් ම මම නුඹ මුදාගන්නෙමි. නුඹ කඩුවෙන් මරනු නොලබන්නෙහි ය. නුඹ මා කෙරෙහි විශ්වාස කළ බැවින් නුඹ පණ බේරාගෙන ගැළවෙන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”