Jeremiah 39:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ශෙදෙකියාගේ එකළොස් වන අවුරුද්දේ සතර වන මාසයේ නව වන දින නගර පවුර බිඳින ලද්දේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ශෙදෙකියාගේ එකොළොස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ නවවෙනිදා නුවර පවුර බිඳිනලද්දේය.
Sinhala SNRV (New Revised Version 2018)
ශෙදෙකියාගේ එකළොස් වන අවුරුද්දේ සතර වන මාසයේ නව වන දින නගර පවුර බිඳින ලද්දේ ය.