Jeremiah 4:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පාළුවට ගිය ජෙරුසලම, නුඹ රතු වස්ත්‍ර පැළඳගත්තත්, ස්වර්ණාභරණවලින් සැරසුණත්, නුඹේ ඇස්වල අඳුන් ගාගත්තත්, නුඹේ අලංකාර වීම නිෂ්ඵල වන්නේ ය. නුඹේ ප්‍රේම වන්තයෝ නුඹ ප්‍රතික්ෂේප කරති; ඔව්හු නුඹේ ප්‍රාණය හානි කරන්නට සොයති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතින් ඔබ නාස්තිවුණාම කරන්නේ කුමක්ද? ඔබ රතු වස්ත්‍ර පැළඳ ගත්තත් ස්වර්ණාභරණවලින් සැරසුණත් ඔබේ ඇස්වල අඳුන් ගාගත්තත් ඔබේ අලංකාරවීම නිෂ්ඵලවන්නේය; ඔබේ ප්‍රේමවන්තයෝ ඔබ ප්‍රතික්ෂේපකරති, ඔව්හු ඔබේ ප්‍රාණය හානිකරන්ට සොයන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)