Jeremiah 41:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මිශ්පා සිට පිටත් වී අඬ අඬා ඔවුන් පෙරමඟට ගියේ ය. ඔවුන් මුණගැසුණු විට, “අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට පැමිණෙන්නැ”යි ඔහු ඔවුන්ට කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් ඔවුන් පෙරමගට මිශ්පා සිට පිටත්වී අඬ අඬා ගියේය. ඔවුන් මුණගැසුණු විට: අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට එන්නැයි ඔහු ඔවුන්ට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් මිශ්පා සිට පිටත් වී අඬ අඬා ඔවුන් පෙරමඟට ගියේ ය. ඔවුන් මුණගැසුණු විට, “අහිකාම්ගේ පුත් ගෙදලියා ළඟට පැමිණෙන්නැ”යි ඔහු ඔවුන්ට කීවේ ය.