Jeremiah 42:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘නුඹලා මේ දේශයේ ම සිටින්නට කැමැත්තහු නම්, මම නුඹලා නොවනසා පිහිටුවන්නෙමි. නුඹලා උදුරා නොදමා හිටවන්නෙමි. මන්ද, මා නුඹලාට පැමිණෙවූ විපත්ති ගැන කණගාටු වෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම මේ දේශයේම සිටින්නහු නම් මම ඔබ සැම කඩා නොදමා ගොඩනගන්නෙමි, ඔබ සැම උදුරා නොදමා හිටවන්නෙමි. මක්නිසාද මා විසින් ඔබ සැමට පැමිණෙනවු විපත්තිය ගැන තැවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
‘නුඹලා මේ දේශයේ ම සිටින්නට කැමැත්තහු නම්, මම නුඹලා නොවනසා පිහිටුවන්නෙමි. නුඹලා උදුරා නොදමා හිටවන්නෙමි. මන්ද, මා නුඹලාට පැමිණෙවූ විපත්ති ගැන කණගාටු වෙමි.