Jeremiah 42:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු නුඹලාට අනුකම්පා කොට නුඹලාගේ දේශයෙහි වාසය කිරීමට ඉඩ දෙනු පිණිස නුඹලා කෙරෙහි දයාව පෑමට මම සලස්වන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු විසින් ඔබ සැමට අනුකම්පාකොට ඔබ සැමගේ රටට හැරීයන්ට ඉඩදෙන හැටියට ඔබ සැම කෙරෙහි දයාවෙන්ට සලස්වන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු නුඹලාට අනුකම්පා කොට නුඹලාගේ දේශයෙහි වාසය කිරීමට ඉඩ දෙනු පිණිස නුඹලා කෙරෙහි දයාව පෑමට මම සලස්වන්නෙමි.