Jeremiah 42:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“එහෙත් නුඹලා, අපි මේ දේශයේ නොසිටින්නෙමු යි කියමින් නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු නොවී, කතා කොට,
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඔබ සැම: අපි මේ දේශයෙහි නොසිටින්නෙමුයයි කියමින් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬට කීකරුනොවී කථාකොට-
Sinhala SNRV (New Revised Version 2018)
“එහෙත් නුඹලා, අපි මේ දේශයේ නොසිටින්නෙමු යි කියමින් නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු නොවී, කතා කොට,