Jeremiah 42:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෙරමියා තවදුරටත් කතා කරමින් මෙසේ කී ය: “ජුදාහි ඉතිරි ව සිටින ජනයෙනි මිසරයට නොයන්නැ යි සමිඳාණන් වහන්සේ ඔබ හැමට කියා ඇත. මා අද ඔබට අවවාද කළ බව හොඳට සිතට ගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
යූදාහි ඉතිරිව සිටින ජනයෙනි, ස්වාමීන්වහන්සේ ඔබ සැම ගැන කථාකළසේක. මිසරයට නොයන්න; මා අද ඔබ සැමට අවවාදකළ බව හොඳාකාරයෙන්ම දැනගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ජෙරමියා තවදුරටත් කතා කරමින් මෙසේ කී ය: “ජුදාහි ඉතිරි ව සිටින ජනයෙනි මිසරයට නොයන්නැ යි සමිඳාණන් වහන්සේ ඔබ හැමට කියා ඇත. මා අද ඔබට අවවාද කළ බව හොඳට සිතට ගන්න.