Jeremiah 42:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එය මම අද ඔබට දැන්වූයෙමි. එහෙත්, ඔබේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට වත්, උන් වහන්සේ මා ලවා ඔබට කියා එවූ කිසිවකට වත් ඔබ කීකරු වුණේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මම අද ඔබ සැමට දැන්වීමි; එහෙත් ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ හඬටවත් උන්වහන්සේ මා ලවා ඔබ සැමට කියා එවූ කිසිවකටවත් ඔබ සැම කීකරුවුණේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
එය මම අද ඔබට දැන්වූයෙමි. එහෙත්, ඔබේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට වත්, උන් වහන්සේ මා ලවා ඔබට කියා එවූ කිසිවකට වත් ඔබ කීකරු වුණේ නැත.