Jeremiah 42:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට දිවැසිවර ජෙරමියා, “ඔබ හැම කී දේ ඇසීමි; ඔබේ ඉල්ලීම අනුව ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කොට, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිළිතුර කිසිවක් නොසඟවා ඔබට දන්වන්නෙමි”යි ඔවුන්ට කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට අනාගතවක්තෘවූ යෙරෙමියා: ඔබ සැම කී දේ ඇසීමි; මම ඔබ සැමගේ වචනවල හැටියට ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට යාච්ඤා කොට, ස්වාමීන්වහන්සේ ඔබ සැමට උත්තරදෙන කාරණා සියල්ලම ඔබ සැමගෙන් කිසිවක් නොසඟවා ඔබ සැමට දන්වන්නෙමියි ඔවුන්ට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට දිවැසිවර ජෙරමියා, “ඔබ හැම කී දේ ඇසීමි; ඔබේ ඉල්ලීම අනුව ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කොට, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිළිතුර කිසිවක් නොසඟවා ඔබට දන්වන්නෙමි”යි ඔවුන්ට කීවේ ය.