Jeremiah 42:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේට ඔබේ කන්නලව්ව ඔප්පු කරන පිණිස ඔබ මා යැවුවහු ය. උන් වහන්සේ මෙසේ වදාරන සේක:
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ කන්නලව්ව ඔප්පුකරන පිණිස ඔබ සැම විසින් මා යැවුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක
Sinhala SNRV (New Revised Version 2018)
“ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේට ඔබේ කන්නලව්ව ඔප්පු කරන පිණිස ඔබ මා යැවුවහු ය. උන් වහන්සේ මෙසේ වදාරන සේක: