Jeremiah 43:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එකල තාපන්හේස්හි දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට මෙසේ වදාළ සේක:
Sinhala Bile - Revised Old Version (SROV)
එකල තාපන්හේස්හිදී ස්වාමීන්වහන්සේ ගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:
Sinhala SNRV (New Revised Version 2018)
එකල තාපන්හේස්හි දී සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට මෙසේ වදාළ සේක: