Jeremiah 44:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලාගේ විපත ප්‍රකාශ කළ මාගේ වචනය සැබැවින් ම ස්ථීර වන බව නුඹලා දැනගන්න පිණිස මේ ස්ථානයේ දී මා නුඹලාට දඬුවම් කරන බවට ලකුණ මෙය වේ. ස්වාමීන් වන මම නුඹලාට කියමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ වචන විපත්තිය පිණිස ඔබ සැම කෙරෙහි සැබවින්ම ස්ථිරවෙන බව ඔබ සැම දැනගන්න පිණිස මේ ස්ථානයේදී මා ඔබ සැමට දඬුවම්කරන බවට ඔබ සැමට ලැබෙන ලකුණ මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලාගේ විපත ප්‍රකාශ කළ මාගේ වචනය සැබැවින් ම ස්ථීර වන බව නුඹලා දැනගන්න පිණිස මේ ස්ථානයේ දී මා නුඹලාට දඬුවම් කරන බවට ලකුණ මෙය වේ. ස්වාමීන් වන මම නුඹලාට කියමි.