Jeremiah 46:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මිසරයේ රජු වන පාරාවෝ ද, ‘අවස්ථාව පැහැර හැරිය ඝෝෂකයා ය’යි නම් කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මිසරයේ රජවූ ඵාරාවෝ ඝෝෂාවක් පමණය කියාත් ඔහු නියම ප්‍රස්තාව පසුවී යන්ට හැරියේය කියාත් ඔව්හු එහිදී මොරගසා කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මිසරයේ රජු වන පාරාවෝ ද, ‘අවස්ථාව පැහැර හැරිය ඝෝෂකයා ය’යි නම් කරන්න.