Jeremiah 47:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“එම්බා සමිඳාණන් වහන්සේගේ කඩුව! නුඹ නිසොල්මන් වන්නේ කවදා ද? ‘නුඹේ කොපුවට ඇතුළු වී නැවතී නිසල ව සිටින්න’ කියා නුඹලා කියන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා ස්වාමීන්වහන්සේ ගේ කඩුව, ඔබ කොපමණ කල් නිශ්චල නොවී සිටින්නෙහිද? ඔබේ කොපුවට ඇතුල් වී නැවතී නිකම් හිඳින්න.
Sinhala SNRV (New Revised Version 2018)
“එම්බා සමිඳාණන් වහන්සේගේ කඩුව! නුඹ නිසොල්මන් වන්නේ කවදා ද? ‘නුඹේ කොපුවට ඇතුළු වී නැවතී නිසල ව සිටින්න’ කියා නුඹලා කියන්නහු ය.