Jeremiah 48:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මෝවබ් ජනයෙනි, නුඹලා ‘වීරයෝ ය’යි ද ‘යුද්ධයෙහි දක්ෂ හේවායෝ ය’යි ද තමන් ගැන ම පුරසාරම් දොඩන්නේ මන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
අපි බලවන්තයෝය, යුද්ධයට බලවත් මනුෂ්‍යයෝයයි ඔබ සැම කියන්නේ කොහොමද?
Sinhala SNRV (New Revised Version 2018)
“මෝවබ් ජනයෙනි, නුඹලා ‘වීරයෝ ය’යි ද ‘යුද්ධයෙහි දක්ෂ හේවායෝ ය’යි ද තමන් ගැන ම පුරසාරම් දොඩන්නේ මන් ද?