Jeremiah 49:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
‘හාශෝර් වැසියෙනි, පැන දුවන්න. ඈතට පලා ගොස්, එපිට තැනක වාසය කරන්නැ’යි ස්වාමීන් වන මම කියමි. මන්ද, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් නුඹලාට විරුද්ධ ව උපක්‍රම යොදා ඇත;
Sinhala Bile - Revised Old Version (SROV)
හාශෝර් වැසියෙනි, දුවන්න, ඈතට පලාගොස් දුරස්තරයෙහි වාසයකරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ඔබ සැමට විරුද්ධව මන්ත්‍රණයක් කරගෙන, ඔබ සැමට විරුද්ධව යෝජනාවක්ද කර තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
‘හාශෝර් වැසියෙනි, පැන දුවන්න. ඈතට පලා ගොස්, එපිට තැනක වාසය කරන්නැ’යි ස්වාමීන් වන මම කියමි. මන්ද, බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර් නුඹලාට විරුද්ධ ව උපක්‍රම යොදා ඇත;