Jeremiah 5:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් ඔබේ පුත්‍රයන් ද දූවරුන් ද ඔබේ අස්වැන්න ද ඔබේ ආහාර ද කාදමනු ඇත; ඔබේ බැටළුවන් ද ගවයන් ද කාදමනු ඇත; ඔබේ මිදි වැල් ද අත්තික්කා ගස් ද කාදමනු ඇත. ඔබේ විශ්වාසය තබා ඇති ඔබේ බලකොටු නගර ඔවුන් කඩුවෙන් නටබුන් කරනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් ඔබේ පුත්‍රයන්ද දූවරුන්ද විසින් කන්ට යුතුවූ ඔබේ අස්වැන්නද ඔබේ ආහාරද කා දමනවා ඇත. ඔවුන් ඔබේ බැටළුවන්ද ඔබේ ගවයන්ද කා දමනවා ඇත; ඔබේ මිදිවැල්ද ඔබේ අත්තික්කා ගස්ද කා දමනවා ඇත; ඔබ විශ්වාසකරන ඔබේ බලකොටු නුවරවල් ඔවුන් කඩුවෙන් නටබුන්කරනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)