Jeremiah 5:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, “අපේ දෙවි සමිඳාණන් වහන්සේ මේ සියල්ල අපට කෙළේ මන්දැ”යි සෙනඟ අසන කල, “ ‘නුඹලා මා අත්හැර නුඹලාගේ දේශයේ දී විජාතීන්ගේ දෙවිවරුන්ට සේවය කළ ලෙස ම, නුඹලාට අයිති නැති දේශයක දී විජාතීන්ට නුඹලා සේවය කරන්නහු යැ’යි ඔවුන්ට කියන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ සියල්ල අපට කළේ මක්නිසාදැයි ඔබ සැම අසන කල-ඔබ සැම මා අත්හැර ඔබ සැමගේ ම දේශයේදී අන්‍ය දෙවිවරුන්ට සේවයකළාක්මෙන්ම ඔබ සැමට අයිති නැති දේශයකදී ඔබ සැම අන්‍යයන්ට සේවයකරන්නහුයයි ඔවුන්ට කියන්න.
Sinhala SNRV (New Revised Version 2018)