Jeremiah 50:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යුද්ධ කිරීමේ ද මහත් විනාශයේ ද ඝෝෂාව දේශය පුරා ඇසෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
යුද්ධකිරීමේද මහත් විනාශයේද ශබ්දයක් දේශයෙහි තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
යුද්ධ කිරීමේ ද මහත් විනාශයේ ද ඝෝෂාව දේශය පුරා ඇසෙයි.