Jeremiah 50:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අහෝ බබිලෝනිය! මම නුඹට මලපතක් තැබීමි, නුඹ ද නොදැනුවත් ව ම එයට අසුවුණෙහි ය. නුඹ මට විරුද්ධ ව යුද්ධ කළ නිසා අසු වී අල්ලන ලද්දෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අහෝ බබිලෝනිය, මම ඔබට මලපතක් තැබීමි, ඔබද නොදැනුවත්ව අසුවුණෙහිය. ඔබ ස්වාමීන්වහන්සේ ට විරුද්ධව යුද්ධකළ නිසා ඔබ අසුවී, අල්ලනලද්දේය.
Sinhala SNRV (New Revised Version 2018)
අහෝ බබිලෝනිය! මම නුඹට මලපතක් තැබීමි, නුඹ ද නොදැනුවත් ව ම එයට අසුවුණෙහි ය. නුඹ මට විරුද්ධ ව යුද්ධ කළ නිසා අසු වී අල්ලන ලද්දෙහි ය.