Jeremiah 50:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“බබිලෝනිය, එම්බා අහංකාර ජාතිය! ඒ නිසා සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වන මම නුඹට විරුද්ධ ව සිටිමි. නුඹට දඬුවම් කිරීමේ කාලය දැන් පැමිණ තිබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, උඩඟුවූ තැනැත්ත, මම ඔබට විරුද්ධයයි ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද ඔබේ දවස වන මා ඔබට දඬුවම්කරන කාලය පැමිණ තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
“බබිලෝනිය, එම්බා අහංකාර ජාතිය! ඒ නිසා සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වන මම නුඹට විරුද්ධ ව සිටිමි. නුඹට දඬුවම් කිරීමේ කාලය දැන් පැමිණ තිබේ.