Jeremiah 51:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අප නිවැරැදි බව සමිඳාණෝ එළිදරව් කළ සේක: එන්න, අපි අපේ දෙවි සමිඳුන්ගේ ක්‍රියා සියොන්හි ප්‍රකාශ කරමු.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ අපේ ධර්මිෂ්ඨකම එළිදරව්කළසේක. එන්න, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ක්‍රියාකිරීම සියොන්හි ප්‍රකාශකරමු.
Sinhala SNRV (New Revised Version 2018)
අප නිවැරැදි බව සමිඳාණෝ එළිදරව් කළ සේක: එන්න, අපි අපේ දෙවි සමිඳුන්ගේ ක්‍රියා සියොන්හි ප්‍රකාශ කරමු.