Jeremiah 51:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එඬේරා සහ ඔහුගේ රැළත් පොඩි කරදමමි. ගොවියා සහ ඔහුගේ ගොන් බානත් පොඩි කරදමමි. ආණ්ඩුකාරයන් සහ ඔවුන්ගේ ප්‍රධානීන් ද පොඩි කරදමමි.’ “
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ලවා එඬේරා සහ ඔහුගේ රැළත් පොඩිකරවන්නෙමි; ඔබ ලවා ගොවියා සහ ඔහුගේ ගොන්බානත් පොඩිකරවන්නෙමි; ඔබ ලවා ආණ්ඩුකාරයන් සහ මුලාදෑනීන්ද පොඩිකරවන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
එඬේරා සහ ඔහුගේ රැළත් පොඩි කරදමමි. ගොවියා සහ ඔහුගේ ගොන් බානත් පොඩි කරදමමි. ආණ්ඩුකාරයන් සහ ඔවුන්ගේ ප්‍රධානීන් ද පොඩි කරදමමි.’ ”