Jeremiah 52:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙළුම් ගෙඩි අනූහයක් පැතිවල තිබිණි. කැටයම් පිට වටේට තිබුණු දෙළුම් ගෙඩි සියයක් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
දෙළුම් අනූහයක් පැතිවල තිබුණේය; දැල් වැඩ පිට වටකරින් තිබුණු දෙළුම් සියල්ල සියයක් විය.
Sinhala SNRV (New Revised Version 2018)
දෙළුම් ගෙඩි අනූහයක් පැතිවල තිබිණි. කැටයම් පිට වටේට තිබුණු දෙළුම් ගෙඩි සියයක් විය.