Jeremiah 52:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ ශෙදෙකියා රජුගේ එකොළොස් වන අවුරුද්ද දක්වා නගරය වටලන ලදුව තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ ශෙදෙකියා රජුගේ එකොළොස්වෙනි අවුරුද්ද දක්වා නුවර වටලනලද්දේ විය.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ ශෙදෙකියා රජුගේ එකොළොස් වන අවුරුද්ද දක්වා නගරය වටලන ලදුව තිබිණි.