Jeremiah 52:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හතර වන මස නව වන දින දේශයේ සෙනඟට කිසි ආහාරයක් නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
හතරවෙනි මස නවවෙනිදා දේශයේ සෙනඟට කිසි කෑමක් නැතිවන තරම් සාගතය නුවර තුළ බලවත්විය.
Sinhala SNRV (New Revised Version 2018)
හතර වන මස නව වන දින දේශයේ සෙනඟට කිසි ආහාරයක් නැති වන තරමට සාගතය නුවර තුළ බලවත් විය.