Jeremiah 6:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සැරසෙන්න, අද රෑ අපි පහර දී ජෙරුසලම් වාසල් බිඳලමු’යි ඔව්හු කියති.
Sinhala Bile - Revised Old Version (SROV)
නැගිටින්න, අපි රාත්‍රියෙහි ගොස් ඇගේ මාළිගා විනාශකරමුයයි කියනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
සැරසෙන්න, අද රෑ අපි පහර දී ජෙරුසලම් වාසල් බිඳලමු’යි ඔව්හු කියති.