Job 10:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඇට හා නහර මට දී හම හා මස්වලින් ඔබ මා පැළඳවූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
හමෙන්ද මාංසයෙන්ද මා පළඳවා, ඇටවලින්ද නහරවලින්ද මා වියන්ට නොයෙදුණේද?
Sinhala SNRV (New Revised Version 2018)
ඇට හා නහර මට දී හම හා මස්වලින් ඔබ මා පැළඳවූ සේක.