Job 10:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ මට ජීවිතයත්, ප්‍රේමයත් දානය කළ සේක. දයාන්විත බැල්මෙන් මාගේ පණ නළ රැක දුන් සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මට ජීවිතයත් කරුණාවත් දී, ඔබගේ දයා බැල්මෙන් මාගේ ආත්මය ආරක්ෂාකළසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ මට ජීවිතයත්, ප්‍රේමයත් දානය කළ සේක. දයාන්විත බැල්මෙන් මාගේ පණ නළ රැක දුන් සේක.