Job 10:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ඔබ හදවතෙහි මේ සියලු දේ සඟවා ගත් සේක. ඔබේ අරමුණ කුමක් දැ යි මම දනිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් මේ දේවල් ඔබගේ සිතෙහි සඟවා තබාගත්සේක; මේ කාරණය ඔබගේ කල්පනාවෙහි තිබුණු බව දනිමි.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ඔබ හදවතෙහි මේ සියලු දේ සඟවා ගත් සේක. ඔබේ අරමුණ කුමක් දැ යි මම දනිමි.