Job 10:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
උපත වෙනුවට මවු ගැබෙන් කෙළින් ම සොහොන් ගැබට ගියා නම්, එය මට යෙහෙකැ’යි සිතමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල මා නුවූවාක්මෙන් වෙනවා ඇත; කුසෙන් මිනිවළට ගෙනයනු ලබනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
උපත වෙනුවට මවු ගැබෙන් කෙළින් ම සොහොන් ගැබට ගියා නම්, එය මට යෙහෙකැ’යි සිතමි.