Job 10:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබට ඇත්තේ මිනිස් දෙනෙතක් නොවේ. ඔබ අප වාගේ මිනිස් ඇසින් බලන්නේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබට මාංසමය ඇස් තිබේද? නොහොත් මනුෂ්‍යයාට පෙනෙන්නාක්මෙන් ඔබට පෙනෙන්නේද?
Sinhala SNRV (New Revised Version 2018)
ඔබට ඇත්තේ මිනිස් දෙනෙතක් නොවේ. ඔබ අප වාගේ මිනිස් ඇසින් බලන්නේ නැත.