Job 10:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ දවස් මිනිසාගේ දවස් මෙන් නොවේ. ඔබේ අවුරුදු මිනිසාගේ අවුරුදුවලට සමාන නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබගේ දවස් මනුෂ්‍යයාගේ දවස් වාගේද? නොහොත් ඔබගේ අවුරුදු මනුෂ්‍යයාගේ අවුරුදු වාගේද?
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ දවස් මිනිසාගේ දවස් මෙන් නොවේ. ඔබේ අවුරුදු මිනිසාගේ අවුරුදුවලට සමාන නැත.