Job 11:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඔබට නිදොස් ව, හිස ඔසවා සිටිය හැකි ය. බිය සැක නැති ව සුරක්ෂිත ව විසිය හැකි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ කැලලක් නැතුව ඔබේ මුහුණ ඔසවාගන, ස්ථිරව භය නැතුව සිටිනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ඔබට නිදොස් ව, හිස ඔසවා සිටිය හැකි ය. බිය සැක නැති ව සුරක්ෂිත ව විසිය හැකි ය.