Job 11:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සීමාවක් නැති ඔබේ ප්‍රලාපවලින් අප නිහඬ කිරීමට ඔබ සිතන්නෙහි ද? ඔබ අනන්මනන් දොඩන විට යමෙකු ඔබට දොස් නොනඟා සිටිනු ඇද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයන් ඔබේ ප්‍රලාපවලට නිශ්ශබ්දව සිටින්ටද? ඔබ කවටකම්කරන කල කිසිවෙක් ඔබ ලජ්ජාවට නොපමුණුවන්නේද?
Sinhala SNRV (New Revised Version 2018)
සීමාවක් නැති ඔබේ ප්‍රලාපවලින් අප නිහඬ කිරීමට ඔබ සිතන්නෙහි ද? ඔබ අනන්මනන් දොඩන විට යමෙකු ඔබට දොස් නොනඟා සිටිනු ඇද් ද?