Job 11:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දෙවියන් වහන්සේ සිය මුව විදහා ඔබට කතා කරන සේක් නම්, මම කොතරම් කැමැති ද?
Sinhala Bile - Revised Old Version (SROV)
අහෝ, දෙවියන්වහන්සේ කථාකොට, ඔබට විරුද්ධව උන්වහන්සේගේ තොල් විවරකරනසේක්වා!
Sinhala SNRV (New Revised Version 2018)
දෙවියන් වහන්සේ සිය මුව විදහා ඔබට කතා කරන සේක් නම්, මම කොතරම් කැමැති ද?