Job 11:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එය අහසටත් වඩා උස ය; ඔබට කළ හැකි කිසිවක් ඇද් ද? එය පාතාල ලෝකයට වඩා ගැඹුරු ය; ඔබට දැනගත හැකි කිසිවක් ඇද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඒක ස්වර්ගය මෙන් උසය; ඔබට මක්කරන්ට පුළුවන්ද? ෂෙයෝලට වඩා ගැඹුරුය; ඔබට දැනගන්ට පුළුවන් කුමක්ද?
Sinhala SNRV (New Revised Version 2018)
එය අහසටත් වඩා උස ය; ඔබට කළ හැකි කිසිවක් ඇද් ද? එය පාතාල ලෝකයට වඩා ගැඹුරු ය; ඔබට දැනගත හැකි කිසිවක් ඇද් ද?