Job 12:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දිවෙන් කෑම රස බලන්නාක් මෙන් කනින් අසන වචන මනස විමසනවා නොවේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
උඩුතල්ල කෑම රසබලන්නාක්මෙන්, කන වනාහි වචන විමසනවා නොවේද?
Sinhala SNRV (New Revised Version 2018)
දිවෙන් කෑම රස බලන්නාක් මෙන් කනින් අසන වචන මනස විමසනවා නොවේ ද?