Job 12:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කළුවර තැන්වලට ආලෝකය එවන සේක; තිත්ත කළුවර ආලෝක කරන සේක,
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ අන්ධකාරයෙන් ගැඹුරු දේ එළිදරව්කර, මරණ සෙවණ ආලෝකයට පමුණුවනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
කළුවර තැන්වලට ආලෝකය එවන සේක; තිත්ත කළුවර ආලෝක කරන සේක,