Job 12:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණෝ ජාතියක් උසස් කොට එය විනාශ කරන සේක; ජනතාවක් වර්ධනය කොට ඔවුන් නසා ලන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ ජාතීන් වර්ධනය කරනසේක, ඔවුන් නැතිකරනසේක. උන්වහන්සේ ජාතීන් පැතිරයන්ට සලස්වනසේක, ඔවුන් වහල්කමටත් ගෙනයනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණෝ ජාතියක් උසස් කොට එය විනාශ කරන සේක; ජනතාවක් වර්ධනය කොට ඔවුන් නසා ලන සේක.