Job 12:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මටත් ඔබට මෙන් ම මොළේ නැද් ද? මම ඔබට දෙ වැනි නොවෙමි. ඔය කී දේවල් නොදන්නෝ කවුරු ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මටත් ඔබ සැමට වාගේම බුද්ධිය තිබේ; මම ඔබ සැමට අඩු නැත. එසේය, මෙබඳු දේ නොදන්නේ කවුද?
Sinhala SNRV (New Revised Version 2018)
මටත් ඔබට මෙන් ම මොළේ නැද් ද? මම ඔබට දෙ වැනි නොවෙමි. ඔය කී දේවල් නොදන්නෝ කවුරු ද?